"THE LEO TIMES" අඛණ්ඩව ඉදිරියටත්...



ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් 2019/2020 ලියෝ වර්ෂය සඳහා ඔබ වෙත ගෙන එන ලද "THE LEO TIMES" මාසික සඟරාව නව විශේෂාංග රැසක් සමඟින් 2020/2021 ලියෝ වර්ෂය සඳහාත් අඛණ්ඩව ඔබ වෙත ගෙන ඒමට ලියෝ කතෘ මණ්ඩලය මේ වන විට කටයුතු සූදානම් කර ඇති බව ඔබට සතුටින් දන්වා සිටිමු. එබැවින් පෙර වර්ෂයේදී මෙන්ම ඉදිරියටත් අපට සවියක් වන්නට අප හා අත්වැල් බැඳගන්නා ලෙස ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

පෙර වර්ෂයේ නිකුත් කරන ලද "THE LEO TIMES" මාසික ප්‍රකාශනයන් සඳහා පිවිසෙන්න...

·       බ්ලොග් අඩවිය: https://sltcleos.blogspot.com

·       SCRIBD : https://www.scribd.com/user/478625728/SLTC-LEOs

එසේම ඔබත් මෙම සඟරාවේ ඉදිරි කලාප සඳහා ලිපි නිර්මාණ ඉදිරිපත් කිරීමට කැමත්තක් දක්වන්නේ නම් අදම ඔබේ නිර්මාණ සියල්ල leoclub@sltc.edu.lk යන විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේ අපට යොමු කරන්න.

- කතෘ මණ්ඩලය

- ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජය

-----------------------------------------------------------------------------------------------------------------------------

The Editorial Panel of the Leo Club of Sri Lanka Technological Campus has brought to you “The Leo Times” monthly magazine for the Leoistic Year 19/20, and with many new features the editorial panel is now ready to bring you the magazine series for the Leoistic year 20/21 We are so glad that you were a part of our success in the previous year. We therefore kindly ask you to join us and keep in touch with us in the same way as in the previous year.

Sign up for the "LEO TIMES" monthly publications released last year.

·       Blog Site: https://sltcleos.blogspot.com

·       SCRIBD: https://www.scribd.com/user/478625728/SLTC-LEOs

Please be kind enough to mail us your articles to leoclub@sltc.edu.lk

- Editorial Panel

- Leo Club of Sri Lanka Technological Campus

-----------------------------------------------------------------------------------------------------------------------------

இலங்கை தொழில்நுட்ப பல்கலைக்கழக லியோ கழகத்தின் மாதாந்த சஞ்சிகை குழுவினர் "Leo times" சஞ்சிகையை கடந்த லியோ வருடமான 2019/2020 வழங்கி பெரும் வரவேற்பை பெற்று இருந்தது. அந்த வகையில் இந்த வருடமான 2020/2021ற்கான பணிகள் ஆரம்பமாகி உள்ளது. உங்கள் அனைவரது பங்களிப்பையும் எதிர்பார்க்கின்றோம்.

கடந்த வருட வெளியீடுகளை பார்வையிட...

·       Blog Site: https://sltcleos.blogspot.com

·       SCRIBD: https://www.scribd.com/user/478625728/SLTC-LEOs

 

உங்களது கட்டுரைகளை leoclub@sltc.edu.lk எனும் மின்னஞ்சல் முகவரிக்கு அனுப்பி வைக்கலாம்

- மாதாந்த சஞ்சிகை குழுவினர்

- இலங்கை தொழில்நுட்ப பல்கலைக்கழக லியோ கழகம்



Comments

Popular posts from this blog

නුවර අහස යට...

BLUE PLANET...