Posts

Showing posts from June, 2020

"THE LEO TIMES" අඛණ්ඩව ඉදිරියටත්...

Image
ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් 2019/2020 ලියෝ වර්ෂය සඳහා ඔබ වෙත ගෙන එන ලද " THE LEO TIMES" මාසික සඟරාව නව විශේෂාංග රැසක් සමඟින් 2020/2021 ලියෝ වර්ෂය සඳහාත් අඛණ්ඩව ඔබ වෙත ගෙන ඒමට ලියෝ කතෘ මණ්ඩලය මේ වන විට කටයුතු සූදානම් කර ඇති බව ඔබට සතුටින් දන්වා සිටිමු. එබැවින් පෙර වර්ෂයේදී මෙන්ම ඉදිරියටත් අපට සවියක් වන්නට අප හා අත්වැල් බැඳගන්නා ලෙස ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. පෙර වර්ෂයේ නිකුත් කරන ලද " THE LEO TIMES" මාසික ප්‍රකාශනයන් සඳහා පිවිසෙන්න... ·        බ්ලොග් අඩවිය: https://sltcleos.blogspot.com ·        SCRIBD : https://www.scribd.com/user/478625728/SLTC-LEOs එසේම ඔබත් මෙම සඟරාවේ ඉදිරි කලාප සඳහා ලිපි නිර්මාණ ඉදිරිපත් කිරීමට කැමත්තක් දක්වන්නේ නම් අදම ඔබේ නිර්මාණ සියල්ල leoclub@sltc.edu.lk යන විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේ අපට යොමු කරන්න. - කතෘ මණ්ඩලය - ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජය ----------------------------------------------------------------------------------------------------------------------------- The Editorial Panel of

THE LEO TIMES : VOL 10

Image
ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජය මඟින් 2019/20 ලියෝ වසර සඳහා මාසිකව ඔබ වෙතට ගෙන එන ලද "THE LEO TIMES" සඟරාවේ අවසාන කලාපය(10) මෙසේ ඔබ වෙත ගෙන එන්නෙමු. THE LEO TIMES : VOL 10