Posts

Showing posts from April, 2019

Chillenium

Image
“Chillenium”, the year-end party of the Sri Lanka Technological Campus was held on the 20th December 2018 in the campus premises.    Funds were collected from issuing tickets for participants. We had decorated our premises in the theme of “Red Indian”. All of our academic staff were invited to join this great event. At the same time all the campus students had a great time with their colleagues at the party. We had organized to have a great fun with their batch  mates as well as other students and to show their hidden talents in front of a great audience.  At the party there were many Leos who showed their talents like compering and singing. Leo Dulana Samarasinghe, Leo Vimantha Perera, Prospect Russel Alagoda, Leo Kaveen Rathnayake, Leo Ruvindha, Leo Pramod Kalhara are the students who entertained our students with their outstanding performances. Leo prospect girls were able to entertain the audience with their dancing events. After the ref

ධම්ශීල අභිවන්දනා

Image
දියණියක  ලෙස  පිය  තුරුල  මත  උණුහුමින්  හද  සුව  ලැබූ  මා ... දියණියක  ලෙස  මව්  දෙවඟනක්  දැක  ආලයෙන්  ලොබ  බැඳුනි  පෙරදා ... ගැහැනියක  ලෙස  අඹු  සුවය  මත  සැනසුමක්  නොදැනුන  හින්දා ... මෙහෙනියක්  ලෙස  බුදු  සෙවණේ  හිඳ  වෙහෙසකර මේ  සසරෙ  නිවුනා ... බෞද්ධයකු වශයෙන් තම ගිහි ජීවිතය නිමා කොට පැවිදි ජීවිතයක ආරම්භය විශාල වූ පුණ් ‍ ය මහිමයකින් සිදු වන බව පිළිගනියි . මෙහෙණි සසුනෙහි දුර්ලභත්වයට හේතු විමසමින් ඇරඹූ කතිකාවතක හා එහි පුනර්වෘද්ධිය සඳහා වෑයමක ඇරඹුමක් ලෙස ශ් ‍ රී ලංකා තාක්ෂණික විශ්ව විද් ‍ යාලයීය ලියෝ සමාජය විසින් ඔක්තෝබර් මස 18,19 දෙදින නිමාවට පත් කළ පළමු අදියර ලෙස ධම්ශීල අභිවන්දනා සටහන් විය . ලියෝ කමිටු රැස්වීමකදී සංවාදයට නැගුණු ' මෙහෙනි සසුනේ පුනර්වෘද්ධිය ' පිළිබඳ කතා බහ තුල ඒ සඳහා අපට කළ හැකි දේ පිළිබඳව ද ඇති වූ අදහස් රාශියක් අතුරින් ගම්වැසියන් ගේ දැනුවත් කිරීමකින් අප ලියෝ සාමාජිකයන් කිහිප දෙනෙක් අලුතින් ඉදිවන මෙහෙණි   ආරාමයක් වන ධම්මශීල ආරාම පිළිබඳව දැනුවත් ක